 |
| |
| |
| |
 |
දෙපාර්තමේන්තුවේ සියළු සේවා පවත්වානෙ යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම මෙම අංශයෙන් සිදුවේ. ඒ අනුව මෙහි ගණකාධිකාරී යටතේ මූල්‍ය අංශය හා ගබඩා අංශය ලෙස කොටස් දෙකක් පවතී. එනම්, මෙම අංශය මගින් |
|
වැටුප්, ණය,ටෙන්ඩර්, අමාත්‍යමණ්ඩල අනුමැතිය සඳහා ඉදිරි ව්‍යාපෘති ඉදිරිපත් කිරීම්, හිස්කාඩ්පත් මිලදී ගැනීම හා ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ගෙවීම් කටයුතු සිදුකිරීම, සියළු ආකෘති පත්‍ර මුද්‍රණය, එක්දින සේවයට අදාල රිසිට්පත් නිකුත් කිරීම, ලිපිද්‍රව්‍ය සැපයීම හා අදාල මුදල් මහාභාණ්ඩාගාරයට යැවීම ආදී කටයුතු සිදුවේ.
|
|
මීට අමතරව, දෙපාර්තමේන්තු වාර්ෂික ගිණුම් සකස් කිරිම. දෙපාර්තමේන්තු ඇස්තමේන්තු සකස් කිරීම අදාල මූල්‍ය වාර්තා අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරිම. යනාදී කටයුතු ද සිදුකරනු ලබයි. |
| |
|
|
|
|
| |
|
 |
ගබඩා අංශය |
| |
 |
මේ මගින් ආයතනයට අවශ්‍ය අයදුම් පත්‍ර, උපදෙස් පත්‍රිකා පොත්, සියළු ලිපිද්‍රව්‍ය හා හිස් කාඩ්පත්‍ර යනාදිය ගබඩාකොට අදාල අංශ වෙත සැපයීම සිදු කරයි. මීට අමතරව දෙපාර්තමේන්තුව සම්බන්ධ අවසන් වාර්ෂික ගිණුම් /ඇස්තමේන්තු සකස් කිරීම හා අදාල මූල්‍ය වාර්තා අමාත්‍යංශය වෙත යොමු කිරීම කරනු ලබයි. |
| |
|
|
| |
|
| |
|
| |
|
|
|
 |