Sinhala Tamil
Tamil-Sri LankaEnglish (United Kingdom)
Sri Lanka Goverment
ජාතික හැදුනුම්පතේ ඇති වැදගත්කම

ජාතික හැදුනුම්පතේ ඇති වැදගත්කම

ජාතික ආරක්ෂාව මෙන්ම සාමකාමී පරිසරයක් රට තුළ නිර්මාණය කිරීමේ දී පුද්ගල අනන්‍යතාවය නිවැරදිව තහවුරු කිරීමට පිළිගනු ලබන විශ්වාසනීය ලේඛනය ජාතික හැඳුනුම්පතයි.


බොහොමයක් ආයතන නිවැරැදි පරිපාලන ක්‍රියාවලියක් සඳහා පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීමට පාදක කරගනු ලබන්නේ ජාතික හැඳුනුම්පතයි.


උදාහරණ වශයෙන්  


•    විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේදී
•    රියදුරු බලපත්‍රය ලබාගැනීමේදී
•    ඡන්දය ප්‍රකාශ කිරීමේදී
•    බැංකු ගිණුමක් ආරම්භ කිරීමේදී
•    ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමේදී
•    රාජ්‍ය ආයතනයකට ඇතුළුවීමේදී
•    පෞද්ගලික ආයතනයකට ඇතුළුවීමේදී
•    බැංකු ගණුදෙණු වලදී

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 09:07

අයදුමපත් විමසීම්

නවතම පුවත්

කෙටි පණිවිඩයක් එවීමෙන් දැන් ඔබට ජාතික හැඳුනුම්පත් සඳහා යොමු කළ  අයැදුම්පතක තත්ත්වය විමසා බැලීම කෙටි පණිවිඩයක් එවීමෙන් දැන් ඔබට ජාතික හැඳුනුම්පත් සඳහා යොමු කළ අයැදුම්පතක තත්ත්වය විමසා බැලීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (RPD) වෙත කෙටි පණිවිඩයක් එවීමෙන් දැන් ඔබට ජාතික හැඳුනුම්පත් සඳහා යොමු කළ අයැද... Read more