Sinhala Tamil
Tamil-Sri LankaEnglish (United Kingdom)
Sri Lanka Goverment

එක්දින සේවය

එක්දින සේවය යටතේ අයදුම්කරුවෙකුට එක් දිනකදී හැඳුනුම්පත ලබා ගැනීමට හැකියාව ලැබේ. රාජකාරි දිනයන් හි කාර්යාල වේලාව තුළ දී (පෙ.ව 8.30 සිට) මෙම පහසුකම සලසා දෙනු ලැබේ. එක්දින සේවය සඳහා අයදුම්පත් භාරගනු ලබන්නේ පෙ.ව. 8.30 සිට ප.ව 12.00 දක්වා වේ.
සපයා දෙනු ලබන සේවාවන්
•    අළුතින් හැදුනුම්පත් ලබාදීම
•    සංශෝධිත හැඳුනුම්පත් ලබාදීම
•    අනු පිටපත් (නැතිවූ හැඳුනුම්පත් සඳහා) ලබා දීම

ගාස්තුව
•    රු 500.00

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 06:57

අයදුමපත් විමසීම්

නවතම පුවත්

කෙටි පණිවිඩයක් එවීමෙන් දැන් ඔබට ජාතික හැඳුනුම්පත් සඳහා යොමු කළ  අයැදුම්පතක තත්ත්වය විමසා බැලීම කෙටි පණිවිඩයක් එවීමෙන් දැන් ඔබට ජාතික හැඳුනුම්පත් සඳහා යොමු කළ අයැදුම්පතක තත්ත්වය විමසා බැලීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (RPD) වෙත කෙටි පණිවිඩයක් එවීමෙන් දැන් ඔබට ජාතික හැඳුනුම්පත් සඳහා යොමු කළ අයැද... Read more