Sinhala Tamil
Tamil-Sri LankaEnglish (United Kingdom)
Sri Lanka Goverment

ජංගම සේවය

ජංගම සේවාවන් පවත්වනු ලබන්නේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ප්‍රා.ලේ කාර්යාල, සුබ සාධක සංගම්, ස්වේච්ඡා සේවාවන් සහ පෞද්ගලික ආයතන සඳහාය.
තම අවශ්‍යතාවයන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වෙත දැන්වීමෙන් පසුව අවශ්‍යතාවය මත සේවාවන් සලසා දෙනු ලබයි.
ජංගම සේවාව තුළින් සැලසෙන වාසි
    එකම ස්ථානයක දී ජාතික හැඳුනුම්පත  ලබාගැනීම සඳහා අවශ්‍යවන සියළුම සේවාවන් සලසා දීම
    කිසියම් ගැටළුකාරී තත්වයක් පවතින අයදුම්කරුවන්ගේ අවශ්‍යතවයන්ට දෙපාර්තමේන්තු නිළධාරීන් මගින් එම ස්ථානයේදීම විසඳුම් ලබා දීම.
    කිසියම් අතපසු වූ රාජකාරී තත්ත්වයන් පවතීනම් අවසන් කිරීම.
    මහජනයාට හා ග්‍රාම නිළධාරීන් දැනුවත් කිරීම


ජංගම සේවාවන් සඳහා සහභාගී වන නිළධාරීන්
•    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන්
•    අදාල ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී
•    පොලිස් නිළධාරීන් (පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු 07 සඳහා පොලිස් වාර්තා ලබා දීමට)
•    සාමදාන විනිශ්චකාර
•    අතිරේක රෙජිස්ටාර් (උප්පැන්න සහතික ප්‍රශ්න සඳහා)

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 07:01

අයදුමපත් විමසීම්

නවතම පුවත්

කෙටි පණිවිඩයක් එවීමෙන් දැන් ඔබට ජාතික හැඳුනුම්පත් සඳහා යොමු කළ  අයැදුම්පතක තත්ත්වය විමසා බැලීම කෙටි පණිවිඩයක් එවීමෙන් දැන් ඔබට ජාතික හැඳුනුම්පත් සඳහා යොමු කළ අයැදුම්පතක තත්ත්වය විමසා බැලීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (RPD) වෙත කෙටි පණිවිඩයක් එවීමෙන් දැන් ඔබට ජාතික හැඳුනුම්පත් සඳහා යොමු කළ අයැද... Read more