පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (RPD) වෙත කෙටි පණිවිඩයක් එවීමෙන් දැන් ඔබට ජාතික හැඳුනුම්පත් සඳහා යොමු කළ අයැදුම්පතක තත්ත්වය විමසා බැලීමේ හැකියාව ඇත.
ඔබේ කෙටි පණිවිඩයේ “RPD STS (අයැදුම්පත් අංකය)” සඳහන් විය යුතු අතර එය 1919 වෙත එවිය යුතු වේ.